යෙරෙමියා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+ විලාප ගී 3:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 “දෙවියනි, අපි ඔබට අකීකරු වී ඔබට විරුද්ධව පව් කළෙමු.+ ඔබ අපට සමාව දුන්නේ නැත.+ එසකියෙල් 33:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “එබැවින් ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ ලේ සමඟ මස් කන්නහුය.+ ඔබ පිහිට පතන්නේ ඔබේ පිළිකුල්සහගත රූපවලිනි.+ ඔබ මිනී මරන්නහුය.+ එබැවින් මා ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙන්නේ කොහොමද?+
15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+
25 “එබැවින් ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ ලේ සමඟ මස් කන්නහුය.+ ඔබ පිහිට පතන්නේ ඔබේ පිළිකුල්සහගත රූපවලිනි.+ ඔබ මිනී මරන්නහුය.+ එබැවින් මා ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙන්නේ කොහොමද?+