ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් ජීවය+ වන ලේ+ සමඟ ඔබ මස් නොකෑ යුතුයි.+

  • ලෙවී කතාව 17:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබෙන් කිසිවෙකු ලේ අනුභව නොකළ යුතුයි. ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ද+ ලේ+ අනුභව නොකළ යුතුයි” කියා මා ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේ ඒ නිසාය.

  • ද්විතීය කතාව 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් එම සතුන්ගේ ලේ අනුභව කරන්න ඔබට අවසර නැහැ.+ එය වතුර මෙන් බිමට වත් කළ යුතුයි.+

  • 1 සාමුවෙල් 14:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එබැවින් ඔවුහු තමන් කොල්ල කා ගත්+ බැටළුවන්, ගවයන් හා වස්සන් මතට කඩා පැන උන්ව බිම පෙරළා මරාගෙන ඉතා කෑදර ලෙස ලේත් සමඟම උන්ගේ මස් කෑවෝය.+

  • ක්‍රියා 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒවා නම් දේවතා රූපවලට පූජා කළ දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකා මැරූ සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන්+ සහ වේශ්‍යාකමින්ය.*+ ඔබ ඒ දේවලින් නිරතුරුවම වැළකී සිටීම අවශ්‍යය. ඔබ සැලකිලිමත් වෙමින් ඒ දේවලින් වැළකී සිටීමට උත්සාහ දරනවා නම්+ එයින් ඔබට යහපතක් සිදු වනු ඇත. ඔබ සැමට අපගේ සුබ පැතුම්!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න