2 ලේකම් 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්,+ ඔහුට තඹ විලංගු දමා ඔහුව බැබිලෝනියට ගෙන යෑමේ+ අරමුණින් පැමිණියේය.+ යෙරෙමියා 22:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට+ ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.’+ යෙරෙමියා 36:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එබැවින් යූදාහි රජු වන යෙහෝයාකිම් වන ඔබට විරුද්ධව යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබේ පරම්පරාවෙන් පැමිණෙන කිසිවෙක් දාවිත්ගේ සිංහාසනයේ හිඳගන්නේ නැත.+ ඔබේ මළ කඳ පිටතට වීසි කර දමනු ඇත.+ දවාලේ හිරු රශ්මියටත් රාත්‍රියේ සීතලටත් එය ගොදුරු වන්නේය.
19 මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට+ ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.’+
30 එබැවින් යූදාහි රජු වන යෙහෝයාකිම් වන ඔබට විරුද්ධව යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබේ පරම්පරාවෙන් පැමිණෙන කිසිවෙක් දාවිත්ගේ සිංහාසනයේ හිඳගන්නේ නැත.+ ඔබේ මළ කඳ පිටතට වීසි කර දමනු ඇත.+ දවාලේ හිරු රශ්මියටත් රාත්‍රියේ සීතලටත් එය ගොදුරු වන්නේය.