ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 22:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “දොරටු පාලකයන්+ යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන සෙනඟ ගෙනා සම්මාදම්+ එකතු කර තිබෙනවා. ඔබ දැන් උත්තම පූජක+ හිල්කියා+ වෙතට ගිහින් එම මුදල් සියල්ල+ ගණන් කරන්න කියා ඔහුට කියන්න.

  • 1 ලේකම් 26:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දොරටු පාලකයන්ගේ මෙම කණ්ඩායම්වල සිටි ප්‍රධානීන්ට ඔවුන් යටතේ සිටි ඔවුන්ගේ සහෝදරයන්ට මෙන් වගකීම් තිබිණ.+ ඔවුන් සියලුදෙනාම සේවය කළේ යෙහෝවා දෙවිගේ ගෘහයේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න