ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අහස තඹ මෙන්ද පොළොව යකඩ මෙන්ද වියළෙයි.+

  • 2 රාජාවලිය 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දිනක් එලිෂා තමන් නැවත නැඟිටවූ දරුවාගේ මවට මෙසේ කීවේය.+ “මේ දේශයට අවුරුදු හතක් පුරා+ නියඟයක් ඇති වීමට යෙහෝවා දෙවි නියම කර තිබෙනවා.+ දැන් ඔබේ ජීවිතය බේරගන්න ඔබේ ගෙයි වැසියන් සමඟ මෙතැනින් පිටත් වී වෙන දේශයකට ගොස් එහි තාවකාලිකව පදිංචි වෙන්න.”+

  • එසකියෙල් 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් මට විරුද්ධව පව් කර මට ද්‍රෝහි වුණොත්+ මම ඒ දේශයට විරුද්ධව මාගේ හස්තය ඔසවා එහි ඇති ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ මම ඒ දේශය තුළ සාගතයක් ඇති වීමට සලස්වා+ එහි සිටින මිනිසුන්ව හා සතුන්ව නැති කර දමන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න