2 රාජාවලිය 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පසුව ඔහු තම සේවකයා වූ ගෙහාසීට+ කතා කර, “ඇවිත් මාව හම්බ වෙන්න කියා අර ෂුනෙම් ජාතික ස්ත්‍රියට+ කියන්න” යයි කීවේය. ගෙහාසී ගොස් ඇයට ඒ බව කී විට ඇය එලිෂාව හමු වීමට පැමිණියාය.
12 පසුව ඔහු තම සේවකයා වූ ගෙහාසීට+ කතා කර, “ඇවිත් මාව හම්බ වෙන්න කියා අර ෂුනෙම් ජාතික ස්ත්‍රියට+ කියන්න” යයි කීවේය. ගෙහාසී ගොස් ඇයට ඒ බව කී විට ඇය එලිෂාව හමු වීමට පැමිණියාය.