2 රාජාවලිය 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මේ වැටලීම නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති විය.+ බූරුවෙකුගේ හිසක්+ රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවියන්ගේ අසූචි+ මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් පහකටත් විකිණෙන තරමටම බඩුවල මිල ඉහළ ගියේය. 2 රාජාවලිය 6:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඉතින් මගේ පුතාව තම්බා+ අපි දෙන්නා කෑවා.+ නමුත් පසුවදා ඇගේ පුතාව කන්න මම ඉල්ලූ විට ඇය දරුවාව සඟවාගත්තා.”
25 මේ වැටලීම නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති විය.+ බූරුවෙකුගේ හිසක්+ රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවියන්ගේ අසූචි+ මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් පහකටත් විකිණෙන තරමටම බඩුවල මිල ඉහළ ගියේය.
29 ඉතින් මගේ පුතාව තම්බා+ අපි දෙන්නා කෑවා.+ නමුත් පසුවදා ඇගේ පුතාව කන්න මම ඉල්ලූ විට ඇය දරුවාව සඟවාගත්තා.”