2 ලේකම් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම අතලියාය.+ ඇය ඔම්රීගේ මිනිපිරියකි.+
2 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම අතලියාය.+ ඇය ඔම්රීගේ මිනිපිරියකි.+