2 රාජාවලිය 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+ 2 රාජාවලිය 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ මේ අත දිව ගිය සෙනඟගේ ඝෝෂාව අතලියාට ඇසුණු විගස ඈ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස්ව සිටි සෙනඟ වෙතට පැමිණියාය.+
11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+
13 ඒ මේ අත දිව ගිය සෙනඟගේ ඝෝෂාව අතලියාට ඇසුණු විගස ඈ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස්ව සිටි සෙනඟ වෙතට පැමිණියාය.+