ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 8:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි. ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය.+ ඔහුගේ මවගේ නම අතලියාය.+ ඈ ඊශ්‍රායෙල්හි රජකම් කළ ඔම්රීගේ මිනිපිරිය වූවාය.+

  • 2 රාජාවලිය 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දේශයේ සියලුදෙනා මේ ගැන සතුටු වූහ.+ ඒ වන විට රජමාලිගාව අසල අතලියාව මරා දමා තිබිණ.+ නගරය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ.

  • 2 ලේකම් 21:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඔහු ආහබ්ගේ දියණියව විවාහ කරගත් නිසා+ ආහබ් රජුගේ පවුලේ අය කළ ආකාරයටම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළේය.+ මෙසේ ඔහු ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ක්‍රියාකලාපය දිගටම අනුගමනය කළේය.+

  • 2 ලේකම් 22:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තම පුත්‍රයා වූ අහසියා මිය ගිය බව අතලියා+ දැනගත් විට යූදාහි රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+

  • 2 ලේකම් 24:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ට ස්ත්‍රියක් වූ අතලියාගේ පුතුන්+ සැබෑ දෙවිගේ ගෘහයට බොහෝ අලාභහානි කළා.+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබෙන සියලුම ශුද්ධ දේවලුත්+ ඔවුන් බාල් දෙවිවරුන්ට පුද කළා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න