ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔහු ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ක්‍රියාකලාපයම අනුගමනය කළේය.+ ආහබ්ගේ දියණියව විවාහ කරගෙන සිටි ඔහු,+ ආහබ්ගේ පවුලේ අය කළ ආකාරයටම+ යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පෙලඹුණේය.

  • 2 ලේකම් 22:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම අතලියාය.+ ඇය ඔම්රීගේ මිනිපිරියකි.+

  • නෙහෙමියා 13:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඊශ්‍රායෙල්හි රජු වූ සලමොන්ට සිදු වූ දේ ඔබට මතක නැද්ද? සියලු ජාතීන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැහැ.+ දෙවිත් ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළා.+ දෙවි ඔහුව මුළු ඊශ්‍රායෙල් ජාතියේ රජු ලෙස පත් කළේ ඒ නිසයි. නමුත් ඔහුත් දෙවිට විරුද්ධව පව් කළා.+ ඒ දේ සිදු වුණේ ඔහුගේ විදේශීය භාර්යාවන්ගේ බලපෑම නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න