යොෂුවා 21:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා, ගාද් ගෝත්‍රයට+ අයත් නගරවලින් ගිලියද්හි+ පිහිටි ආරක්ෂිත නගරයක් වන රාමොත් හා ඒ අවට ඇති තණබිම්ද මහනායිම්,+ 1 රාජාවලිය 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.”
38 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා, ගාද් ගෝත්‍රයට+ අයත් නගරවලින් ගිලියද්හි+ පිහිටි ආරක්ෂිත නගරයක් වන රාමොත් හා ඒ අවට ඇති තණබිම්ද මහනායිම්,+
3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.”