2 රාජාවලිය 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙසබෙල්ගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේදී බල්ලෝ කා දමනු ඇත.+ කිසිවෙක් ඇගේ මළ සිරුර තැන්පත් කරන්නේ නැත.’” එසේ කී පසු සේවකයා දොර ඇරගෙන එතැනින් පලා ගියේය.+ යෙසායා 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ ඔබේම දේශය විනාශ කර ඔබේම සෙනඟව මරණයට පත් කළ නිසා රජවරුන් සමඟ ඔබව තැන්පත් කරන්නේ නැත. දුෂ්ටයන්ගෙන් පැවතෙන දරුදැරියන්ගේ නම් යළි කිසිදා සඳහන් නොකරනු ඇත.+ යෙරෙමියා 22:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට+ ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.’+
10 යෙසබෙල්ගේ මළ සිරුර යෙෂ්‍රෙයෙල්හි තිබෙන ඉඩමේදී බල්ලෝ කා දමනු ඇත.+ කිසිවෙක් ඇගේ මළ සිරුර තැන්පත් කරන්නේ නැත.’” එසේ කී පසු සේවකයා දොර ඇරගෙන එතැනින් පලා ගියේය.+
20 ඔබ ඔබේම දේශය විනාශ කර ඔබේම සෙනඟව මරණයට පත් කළ නිසා රජවරුන් සමඟ ඔබව තැන්පත් කරන්නේ නැත. දුෂ්ටයන්ගෙන් පැවතෙන දරුදැරියන්ගේ නම් යළි කිසිදා සඳහන් නොකරනු ඇත.+
19 මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට+ ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.’+