යෝබ් 18:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ මුල් වියළී යයි.+ඔහුගේ අතු මැලවී යයි. ගීතාවලිය 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔවුන්ගෙන් පැවතෙන්නන් පොළොවෙන් තුරන් කරන්නෙහිය.+ඔවුන්ගේ පෙළපත මනුෂ්‍යයන් අතරෙන් නැති කර දමන්නෙහිය.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+ ගීතාවලිය 109:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහුගේ පරම්පරාව අවසන් වේවා!+ඔහුගේ පරම්පරා නාමය පවා මැකී යනු ලැබේවා!+ ගීතාවලිය 137:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්ය.+
10 ඔබ ඔවුන්ගෙන් පැවතෙන්නන් පොළොවෙන් තුරන් කරන්නෙහිය.+ඔවුන්ගේ පෙළපත මනුෂ්‍යයන් අතරෙන් නැති කර දමන්නෙහිය.+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+