1 රාජාවලිය 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙරොබොවම් රජ කළ ඒ සියලු පාප නිසා+ ඔහුගේ රජ පෙළපත සහමුලින්ම විනාශ කරන බවට නියම විය.+ ගීතාවලිය 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ජාතීන්ට තරවටු කළෙහිය.+ දුෂ්ටයාව විනාශ කළෙහිය.+ඔබ ඔවුන්ගේ නාමය සදහටම මකා දැමුවෙහිය.+ ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+ මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+