1 රාජාවලිය 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙරොබොවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැන එනම්, ඔහු යුද්ධ කළ ආකාරය+ ගැන හා ඔහු රජකම් කළ ආකාරය ගැන ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 2 රාජාවලිය 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝයහාෂ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ දේවල් හා ඔහුගේ බලවත් ක්‍රියා ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
19 යෙරොබොවම් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැන එනම්, ඔහු යුද්ධ කළ ආකාරය+ ගැන හා ඔහු රජකම් කළ ආකාරය ගැන ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
8 යෙහෝයහාෂ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ දේවල් හා ඔහුගේ බලවත් ක්‍රියා ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+