2 රාජාවලිය 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය. 2 ලේකම් 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ නිර්භීතව ක්‍රියා කරමින්, සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්+ වන යෙරොහාම්ගේ පුත් අෂරියාද යෙහෝහානන්ගේ පුත් ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත් අෂරියාද අදායාගේ පුත් මයසේයාද ෂික්රීගේ පුත් එලිෂාපාට්ද සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.
9 එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය.
23 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ නිර්භීතව ක්‍රියා කරමින්, සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්+ වන යෙරොහාම්ගේ පුත් අෂරියාද යෙහෝහානන්ගේ පුත් ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත් අෂරියාද අදායාගේ පුත් මයසේයාද ෂික්රීගේ පුත් එලිෂාපාට්ද සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.