ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 23:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඉන්පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහය අධීක්ෂණය කිරීමට පූජකයන්ව හා ලෙවීවරුන්ව පත් කළේය. මීට කලින් දාවිත් රජ ඔවුන්ව කණ්ඩායම් ලෙස බෙදා සංවිධානය කර තිබිණ.+ මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වී තිබූ ආකාරයට යෙහෝවා දෙවිගේ ගෘහයේ දවන පූජා ඔප්පු කිරීම ඔවුන්ගේ වගකීම විය.+ දාවිත් රජු විසින් රචනා කළ ගී ගයමින් ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම ඔවුන්ගේ ඒ වගකීමට ඇතුළත් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න