2 සාමුවෙල් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය. 1 රාජාවලිය 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය. 1 රාජාවලිය 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු රජුට විරුද්ධව කැරලිගැසුවේ මේ හේතුව නිසාය. සලමොන් රජ නුවරේ සීමා* වටාද+ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරේ පවුර වටාද+ යම් ඉදි කිරීම් කටයුතු සිදු කළේය. 2 ලේකම් 32:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මුහුණ දෙමින් සිටි තත්වය හමුවේ හෙසකියා රජ එඩිතරව ක්‍රියා කළේය. ඔහු ගරාවැටුණු පවුර නැවතත් ගොඩනඟා+ ඒ මත මුරටැඹවල්ද+ පිටතින් තවත් පවුරක්ද ගොඩනැඟුවේය.+ ඔහු දාවිත්ගේ නුවර වටා පිහිටි ආරක්ෂක බැම්ම අලුත්වැඩියා කළ අතර+ බොහෝ ඊතලද+ පලිස්ද+ සෑදුවේය.
9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.
24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.
27 ඔහු රජුට විරුද්ධව කැරලිගැසුවේ මේ හේතුව නිසාය. සලමොන් රජ නුවරේ සීමා* වටාද+ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරේ පවුර වටාද+ යම් ඉදි කිරීම් කටයුතු සිදු කළේය.
5 මුහුණ දෙමින් සිටි තත්වය හමුවේ හෙසකියා රජ එඩිතරව ක්‍රියා කළේය. ඔහු ගරාවැටුණු පවුර නැවතත් ගොඩනඟා+ ඒ මත මුරටැඹවල්ද+ පිටතින් තවත් පවුරක්ද ගොඩනැඟුවේය.+ ඔහු දාවිත්ගේ නුවර වටා පිහිටි ආරක්ෂක බැම්ම අලුත්වැඩියා කළ අතර+ බොහෝ ඊතලද+ පලිස්ද+ සෑදුවේය.