ද්විතීය කතාව 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි අපි සමඟ හොරෙබ් කඳුකරයේදී ගිවිසුමක් කළා.+ ද්විතීය කතාව 29:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ සියලුදෙනාම මෙහි රැස්ව සිටින්නේ ඔබේ දෙවි වන යෙහෝවා සමඟ ගිවිසුමක්+ ඇති කරගැනීමටයි. ඒ ගිවිසුමට එකඟ වන බව ඔබ දැන් දිවුරා පොරොන්දු විය යුතුයි.+ එම ගිවිසුම ඔබ සමඟ ඇති කරගන්න යෙහෝවා දෙවි දැන් සූදානමින් සිටිනවා.
12 ඔබ සියලුදෙනාම මෙහි රැස්ව සිටින්නේ ඔබේ දෙවි වන යෙහෝවා සමඟ ගිවිසුමක්+ ඇති කරගැනීමටයි. ඒ ගිවිසුමට එකඟ වන බව ඔබ දැන් දිවුරා පොරොන්දු විය යුතුයි.+ එම ගිවිසුම ඔබ සමඟ ඇති කරගන්න යෙහෝවා දෙවි දැන් සූදානමින් සිටිනවා.