ගණන් කතාව 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය. යොෂුවා 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොෂුවා ඔවුන්ට ආශීර්වාද+ කළ පසු ඔවුහු තම නිවෙස් බලා පිටත්ව ගියෝය. 2 සාමුවෙල් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දාවිත් රජ පූජා ඔප්පු කර අවසන් වූ පසු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්+ සෙනඟට ආශීර්වාද කළේය.+ 1 රාජාවලිය 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු රජ රැස්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟ වෙත හැරී ඔවුන්ට ආශීර්වාද+ කළේය. ඒ අවස්ථාවේදී මුළු සෙනඟ සිටගෙන සිටියෝය.
18 දාවිත් රජ පූජා ඔප්පු කර අවසන් වූ පසු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්+ සෙනඟට ආශීර්වාද කළේය.+
14 ඉන්පසු රජ රැස්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟ වෙත හැරී ඔවුන්ට ආශීර්වාද+ කළේය. ඒ අවස්ථාවේදී මුළු සෙනඟ සිටගෙන සිටියෝය.