1 ලේකම් 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් දෙවි මට පැවසුවේ මෙසේයි. ‘ඔබ බොහෝ යුද්ධවලට සම්බන්ධ වූ නිසාත් මා ඉදිරියේ විශාල ලෙස ලේ වැගිරෙවූ නිසාත්+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.’+
3 නමුත් දෙවි මට පැවසුවේ මෙසේයි. ‘ඔබ බොහෝ යුද්ධවලට සම්බන්ධ වූ නිසාත් මා ඉදිරියේ විශාල ලෙස ලේ වැගිරෙවූ නිසාත්+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.’+