නික්මයාම 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අම්රාම් තම පියාගේ සහෝදරිය වූ යොකෙබෙද්ව විවාහ කරගත්තේය.+ පසුව ඇය ආරොන්ව හා මෝසෙස්ව බිහි කළාය.+ අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය. නික්මයාම 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+
20 අම්රාම් තම පියාගේ සහෝදරිය වූ යොකෙබෙද්ව විවාහ කරගත්තේය.+ පසුව ඇය ආරොන්ව හා මෝසෙස්ව බිහි කළාය.+ අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
26 “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+