1 රාජාවලිය 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+ 1 ලේකම් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ සියලු වස්තුද ඔහු යටත් කරගත්+ ඒදොම්වරුන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන් පුත්‍රයන්ගෙන්,+ පිලිස්තිවරුන්ගෙන්+ සහ අමලෙක්වරුන්ගෙන්+ ලබාගත් රන් හා රිදීද දාවිත් රජ යෙහෝවා දෙවිට කැප කළේය.+
51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+
11 ඒ සියලු වස්තුද ඔහු යටත් කරගත්+ ඒදොම්වරුන්ගෙන්, මෝවබ්වරුන්ගෙන්,+ අම්මොන් පුත්‍රයන්ගෙන්,+ පිලිස්තිවරුන්ගෙන්+ සහ අමලෙක්වරුන්ගෙන්+ ලබාගත් රන් හා රිදීද දාවිත් රජ යෙහෝවා දෙවිට කැප කළේය.+