ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය.+

  • 1 සාමුවෙල් 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 තවත් අයව රජු තම නිලධාරීන් ලෙස සේවය කරන්න තෝරාගනියි. දහසකින් යුත් කණ්ඩායම්+ හා පනහකින් යුත් කණ්ඩායම්+ බලාගැනීමට රජු ඔවුන්ව පත් කරයි. කෙත්වතු හාන්න,+ අස්වනු නෙළන්න,+ යුධායුධ සාදන්න,+ අශ්ව රථවලට අවශ්‍ය උපකරණ සාදන්න+ වැනි කාර්යයන්වලට රජු සමහරෙකුව යොදවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න