ගීතාවලිය 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පොළොව හා එහි ඇති සියල්ල+එසේය, භූමිය හා එහි සියලු ජීවීන් යෙහෝවා දෙවිට අයිතිය.+ ගීතාවලිය 115:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අහසත් පොළොවත් සෑදූ+යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ අය ඔබය.+ යෙසායා 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය. යෙරෙමියා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+
5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.
12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+