උත්පත්ති 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+ ද්විතීය කතාව 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “අපි යොර්දාන් ගඟ අසල සිටි අමෝරිවරුන්ගේ+ ඒ රජවරුන් දෙදෙනාට අයිති මුළු ප්‍රදේශයත් අත් පත් කරගත්තා. එම ප්‍රදේශය ආනොන්+ නිම්නය සිට හෙර්මොන්+ කන්ද දක්වාම විහිදී ගියා.
16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්‍රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
8 “අපි යොර්දාන් ගඟ අසල සිටි අමෝරිවරුන්ගේ+ ඒ රජවරුන් දෙදෙනාට අයිති මුළු ප්‍රදේශයත් අත් පත් කරගත්තා. එම ප්‍රදේශය ආනොන්+ නිම්නය සිට හෙර්මොන්+ කන්ද දක්වාම විහිදී ගියා.