යොෂුවා 15:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ලිබ්නා,+ එතෙර්,+ ආෂාන්, යොෂුවා 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පූජක ආරොන්ගේ පුත්‍රයන්ට ලැබුණු නගර මේවාය. යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා ආරක්ෂිත නගරයක්+ වන හෙබ්‍රොන්+ හා ඒ අවට තිබූ තණබිම් ඔවුන්ට ලැබිණ. ලිබ්නා,+
13 පූජක ආරොන්ගේ පුත්‍රයන්ට ලැබුණු නගර මේවාය. යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා ආරක්ෂිත නගරයක්+ වන හෙබ්‍රොන්+ හා ඒ අවට තිබූ තණබිම් ඔවුන්ට ලැබිණ. ලිබ්නා,+