1 ලේකම් 26:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සැබෑ දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා කැප කර තිබූ වස්තු+ බලාගැනීමට ලෙවීවරුන් අතරින් අහියාව පත් කරන ලදි. 2 ලේකම් 31:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සෙනඟ සම්මාදම් කළ දේද+ දසයෙන් කොටසද+ ශුද්ධ දේවල්ද ඔවුහු ඒ තුළට ගෙනාවෝය. කිසිදු වංචාවකින් තොරව ඔවුහු ඒ කාර්යය ඉටු කළෝය.+ ඔවුන් කළ ඒ කාර්යය අධීක්ෂණය කළේ කොනනියා නම් ලෙවීවරයාය. ඔහුගේ සහෝදරයා වූ ෂිමෙයි ඔහුට සහය විය.
20 සැබෑ දෙවිගේ ගෘහයේ තිබූ වස්තු+ හා කැප කර තිබූ වස්තු+ බලාගැනීමට ලෙවීවරුන් අතරින් අහියාව පත් කරන ලදි.
12 සෙනඟ සම්මාදම් කළ දේද+ දසයෙන් කොටසද+ ශුද්ධ දේවල්ද ඔවුහු ඒ තුළට ගෙනාවෝය. කිසිදු වංචාවකින් තොරව ඔවුහු ඒ කාර්යය ඉටු කළෝය.+ ඔවුන් කළ ඒ කාර්යය අධීක්ෂණය කළේ කොනනියා නම් ලෙවීවරයාය. ඔහුගේ සහෝදරයා වූ ෂිමෙයි ඔහුට සහය විය.