-
2 ලේකම් 23:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඉන්පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහය අධීක්ෂණය කිරීමට පූජකයන්ව හා ලෙවීවරුන්ව පත් කළේය. මීට කලින් දාවිත් රජ ඔවුන්ව කණ්ඩායම් ලෙස බෙදා සංවිධානය කර තිබිණ.+ මෝසෙස්ට දුන් නීතියේ සඳහන් වී තිබූ ආකාරයට යෙහෝවා දෙවිගේ ගෘහයේ දවන පූජා ඔප්පු කිරීම ඔවුන්ගේ වගකීම විය.+ දාවිත් රජු විසින් රචනා කළ ගී ගයමින් ප්රීතියෙන් යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම ඔවුන්ගේ ඒ වගකීමට ඇතුළත් විය.
-