ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 3:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 යූදාගේ පියා යාකොබ්ය.+

      යාකොබ්ගේ පියා ඊසාක්ය.+

      ඊසාක්ගේ පියා ආබ්‍රහම්ය.+

      ආබ්‍රහම්ගේ පියා ටේරාය.+

      ටේරාගේ පියා නාහෝර්ය.+

  • ක්‍රියා 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ඒ වගේම දෙවි චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළත් ගිවිසුමක්+ ආබ්‍රහම් සමඟ ඇති කරගත්තා. ඔහුගේ පුත් ඊසාක් ඉපදුණේ ඉන්පසුවයි.+ ඒ අනුව ඔහුව අටවන දවසේදී චර්මච්ඡේදනය කළා.+ ඊසාක්ගේ පුතා යාකොබ්. ඒ වගේම යාකොබ්ට පුතුන් දොළොස්දෙනෙක් හිටියා. අපේ ගෝත්‍ර දොළහේ ප්‍රධානීන් වුණේ ඔවුනුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න