උත්පත්ති 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ටේරාගේ පවුලේ විස්තර මතු දැක්වේ. ටේරාට දාව ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් උපන්නෝය. හාරාන්ට දාව ලොත්+ උපන්නේය. 1 ලේකම් 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ආබ්‍රහම්ගේ පුත්‍රයන් නම් ඊසාක්+ සහ ඉෂ්මායෙල්ය.+ මතෙව් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ආබ්‍රහම්ගේ පුත්‍රයා ඊසාක්ය.+ඊසාක්ගේ පුත්‍රයා යාකොබ්ය.+යාකොබ්ගේ පුත්‍රයා යූදාය.+ යාකොබ්ට තවත් පුත්‍රයෝ සිටියෝය.
27 ටේරාගේ පවුලේ විස්තර මතු දැක්වේ. ටේරාට දාව ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් උපන්නෝය. හාරාන්ට දාව ලොත්+ උපන්නේය.
2 ආබ්‍රහම්ගේ පුත්‍රයා ඊසාක්ය.+ඊසාක්ගේ පුත්‍රයා යාකොබ්ය.+යාකොබ්ගේ පුත්‍රයා යූදාය.+ යාකොබ්ට තවත් පුත්‍රයෝ සිටියෝය.