යෙරෙමියා 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+ මාක් 14:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+ ක්‍රියා 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එය ඇසූ උත්තම පූජක අනනියස්, ඔහුගේ කටට පහරක් ගසන ලෙස+ ඔහු ළඟ සිටගෙන සිටි අයට අණ කළේය.
2 ඔහු අනාගතවක්තෘ යෙරෙමියාට පහර දී+ ඔහුව යෙහෝවා දෙවිගේ ගෘහයට අයත් බෙන්ජමින් නමැති ඉහළ දොරටුව අසල තිබූ දඬුකඳේ ගැසුවේය.+
65 සමහරු ඔහුට කෙළ ගසන්න+ පටන්ගත් අතර ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා අත් මිටමොළවා ඔහුට පහර දී, “ඔබ අනාගතවක්තෘවරයෙක් කියලා ඔප්පු කර පෙන්වන්න” කියා පැවසූහ. පසුව අධිකරණයේ සේවකයෝද ඔහුගේ කම්මුලට පහර දෙමින් ඔහුව ගෙන ගියහ.+