1 රාජාවලිය 22:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එදින යුද්ධය තව තවත් උග්‍ර වූ නිසා රජුව යුධ බිමෙන් ඉවතට ගෙන යෑමට නොහැකි විය. තම සේවකයන්ගේ උපකාරය ඇතුව ඔහු සිරියානු හමුදාව දෙසට මුහුණ ලා අශ්ව රථයේ සිටගෙන සිටියේය. ඔහුගේ තුවාලෙන් වැගිරුණු ලේ අශ්ව රථය පුරා ගලා ගියේය.+ සවස් වන විට ඔහු මිය ගියේය.+ 2 ලේකම් 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ නිසයි යෙහෝවා දෙවි දේවදූතයාට ඉඩ දුන්නේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට ඒ විදිහට දේවල් පවසන්න.+ නමුත් ඇත්තටම යෙහෝවා දෙවි තීරණය කර තිබෙන්නේ ඔබට විපතක් ගෙනෙන්නයි.”+
35 එදින යුද්ධය තව තවත් උග්‍ර වූ නිසා රජුව යුධ බිමෙන් ඉවතට ගෙන යෑමට නොහැකි විය. තම සේවකයන්ගේ උපකාරය ඇතුව ඔහු සිරියානු හමුදාව දෙසට මුහුණ ලා අශ්ව රථයේ සිටගෙන සිටියේය. ඔහුගේ තුවාලෙන් වැගිරුණු ලේ අශ්ව රථය පුරා ගලා ගියේය.+ සවස් වන විට ඔහු මිය ගියේය.+
22 ඒ නිසයි යෙහෝවා දෙවි දේවදූතයාට ඉඩ දුන්නේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට ඒ විදිහට දේවල් පවසන්න.+ නමුත් ඇත්තටම යෙහෝවා දෙවි තීරණය කර තිබෙන්නේ ඔබට විපතක් ගෙනෙන්නයි.”+