නික්මයාම 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ශුද්ධ කූඩාරම ආවරණය කිරීමට ඔබ විශාල රෙදි තිර දහයක් භාවිත කළ යුතුයි.+ එම රෙදි තිර විවීම සඳහා සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කරන්න.+ එම රෙදිවල කෙරුබ්වරුන්ගේ+ රූප මසන්න. 1 රාජාවලිය 6:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූපද+ තාල වර්ගයේ ගස්ද+ මල්ද කැටයම් කළේය.+
26 “ශුද්ධ කූඩාරම ආවරණය කිරීමට ඔබ විශාල රෙදි තිර දහයක් භාවිත කළ යුතුයි.+ එම රෙදි තිර විවීම සඳහා සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කරන්න.+ එම රෙදිවල කෙරුබ්වරුන්ගේ+ රූප මසන්න.
29 ඔහු අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූපද+ තාල වර්ගයේ ගස්ද+ මල්ද කැටයම් කළේය.+