2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. 2 ලේකම් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු නිල් පැහැති+ හා තද රතු පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද සිහින් රෙදිද යොදා තිර රෙදි+ සෑදූ අතර ඒවා මත කෙරුබ්වරුන්ගේ රූප මැසුවේය.+
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
14 ඔහු නිල් පැහැති+ හා තද රතු පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද සිහින් රෙදිද යොදා තිර රෙදි+ සෑදූ අතර ඒවා මත කෙරුබ්වරුන්ගේ රූප මැසුවේය.+