ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පසුව නාමන් තම මුළු හමුදාවත් සමඟ සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා වෙතට ආපසු ගොස්+ ඔහුට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්හි මිස පොළොවේ වෙන කොතැනකවත් දෙවි කෙනෙක් නැති බව දැන් මම ස්ථිර වශයෙන්ම දන්නවා.+ දැන් ඔබේ සේවකයාගේ අතින් මේ තෑග්ග පිළිගන්න.”+

  • යෙසායා 44:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+

  • දානියෙල් 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මිනිස් වාසයෙන් ඔබව එළවා දමනු ඇත. ඔබ වනසතුන් සමඟ ජීවත් වන්නෙහිය.+ හරකුන්ට+ මෙන් ඔබටත් තණකොළ කෑමට සිදු වේ. කාලවල් සතක්+ පසු වන තුරු ඔබ පිනිවලට තෙමිතෙමී ජීවත් වන්නෙහිය. මනුෂ්‍ය ආණ්ඩුවලට වඩා ඉහළින් සිටින, පූර්ණ බලයක් ඇති එකම තැනැත්තා මහෝත්තම දෙවි බවත්+ දෙවි තමා කැමති කෙනෙකුට පාලනය භාර දෙන බවත්+ ඔබ පිළිගන්නා තෙක් ඔබ එම තත්වයේම සිටින්නෙහිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න