ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 නමුත් මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මා තෝරාගත් නුවර+ වන යෙරුසලමේ මාගේ සේවක දාවිත්ගෙන් පැවතෙන්නෙකු* මා ඉදිරියේ දිගටම පාලනය කරන පිණිස+ මම සලමොන්ගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් පාලනය කිරීමට ඉඩහරින්නෙමි.

  • 2 රාජාවලිය 8:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් යෙහෝවා දෙවි තම සේවකයා වූ දාවිත්ට වූ පොරොන්දුව නිසා+ යූදා රාජ්‍යය විනාශ කළේ නැත.+ දාවිත්ගෙන් පැවතෙන්නෙක්* සදහටම එහි පාලනය කරන බවට+ දෙවි, දාවිත්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් පොරොන්දු වී තිබිණ.

  • ගීතාවලිය 132:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+

      ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.

      “ඔබෙන් පැවතෙන්නෙකුව+

      ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න