2 රාජාවලිය 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට යේහු එතැනින් නැඟිට ඔහු සමඟ නිවස තුළට ගියේය. අනාගතවක්තෘවරයාගේ සේවකයා, යේහුගේ හිස මත තෙල් වත් කරමින් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘අද යෙහෝවා දෙවි වන මම ඔබව ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස+ අභිෂේක කරන්නෙමි.+
6 එවිට යේහු එතැනින් නැඟිට ඔහු සමඟ නිවස තුළට ගියේය. අනාගතවක්තෘවරයාගේ සේවකයා, යේහුගේ හිස මත තෙල් වත් කරමින් මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘අද යෙහෝවා දෙවි වන මම ඔබව ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස+ අභිෂේක කරන්නෙමි.+