2 රාජාවලිය 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ ස්වාමියා වන ආහබ්ගේ පවුල ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි. යෙහෝවා දෙවි වන මම යෙසබෙල්ට දඬුවම් කරන්නෙමි.+ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ගෙත් මාගේ අන් සියලු සේවකයන්ගෙත් ලේ වැගිරවූ නිසා මම ඇයට දඬුවම් කරන්නෙමි.+
7 ඔබේ ස්වාමියා වන ආහබ්ගේ පවුල ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි. යෙහෝවා දෙවි වන මම යෙසබෙල්ට දඬුවම් කරන්නෙමි.+ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ගෙත් මාගේ අන් සියලු සේවකයන්ගෙත් ලේ වැගිරවූ නිසා මම ඇයට දඬුවම් කරන්නෙමි.+