2 රාජාවලිය 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පණිවිඩකරුවෝ+ තම තමාගේ ආයුධ අතට ගෙන දේවමාලිගාවේ දකුණු පැත්තේ සිට වම් පැත්ත දක්වා මුර කළෝය. ඔවුහු පූජාසනයත්+ දේවමාලිගාවත් අසල සිටි රජු වටා සිටියෝය.
11 පණිවිඩකරුවෝ+ තම තමාගේ ආයුධ අතට ගෙන දේවමාලිගාවේ දකුණු පැත්තේ සිට වම් පැත්ත දක්වා මුර කළෝය. ඔවුහු පූජාසනයත්+ දේවමාලිගාවත් අසල සිටි රජු වටා සිටියෝය.