2 සාමුවෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු දරුණු විදිහට තුවාල වෙලා හිටිය නිසා ඔහු ජීවත් වෙන එකක් නැහැයි කියලා මම දැනගත්තා. ඒ නිසා මම ඔහු ළඟට ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ ඔහුගේ ඔටුන්නයි+ ඔහුගේ අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ආවා. මගේ ස්වාමීනි, මම ඒවා ගෙනාවේ ඔබට භාර දෙන්න.” 2 සාමුවෙල් 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු මල්කාම්ගේ* හිසේ තිබූ ඔටුන්න ගලවාගත්තේය.+ එම ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්* විය. එහි අනර්ඝ මැණික්ද අල්ලා තිබිණ. පසුව එය දාවිත් රජුගේ හිස මත තබන ලදි. දාවිත් රජ ඒ නුවරින් බොහෝ වස්තු කොල්ල කෑවේය.+
10 ඔහු දරුණු විදිහට තුවාල වෙලා හිටිය නිසා ඔහු ජීවත් වෙන එකක් නැහැයි කියලා මම දැනගත්තා. ඒ නිසා මම ඔහු ළඟට ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ ඔහුගේ ඔටුන්නයි+ ඔහුගේ අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ආවා. මගේ ස්වාමීනි, මම ඒවා ගෙනාවේ ඔබට භාර දෙන්න.”
30 ඔහු මල්කාම්ගේ* හිසේ තිබූ ඔටුන්න ගලවාගත්තේය.+ එම ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්* විය. එහි අනර්ඝ මැණික්ද අල්ලා තිබිණ. පසුව එය දාවිත් රජුගේ හිස මත තබන ලදි. දාවිත් රජ ඒ නුවරින් බොහෝ වස්තු කොල්ල කෑවේය.+