ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 22:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “අපි පරාජය කළ සතුරන්ගෙන් ගත් රන්, රිදීද තඹ හා යකඩද සතුන්ද වස්ත්‍රද වෙනත් වටිනා දේවල්ද බොහොමයක් තිබෙනවා.+ යන්න කලින් ඔබේ කොටස ගන්න.+ ඒවා ඔබේ සහෝදරයන් සමඟ බෙදාගන්න.”

  • 1 සාමුවෙල් 30:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දාවිත් අමලෙක්වරුන් ළඟ තිබූ සියලු සතුන්වද ගත්තේය. ඔවුහු තමන්ගෙන් කොල්ල කෑ සතුන්ට ඉදිරියෙන් අමලෙක්වරුන්ගේ සතුන්වද දක්කාගෙන ගියෝය. සෙනඟ උන්ව පෙන්වමින්, “මේ දාවිත්ගේ කොල්ලය” කියා කීවෝය.+

  • 2 සාමුවෙල් 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද සතුරන්ට පහර දී මහත් වස්තුවක් කොල්ල කා+ නැවත හෙබ්‍රොන් වෙත ආවෝය. ඒ වන විට දාවිත්, අබ්නේර්ව සමාදානයෙන් පිටත් කර යවා තිබිණ.

  • 2 සාමුවෙල් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ සියලු වස්තුද තමන් යටත් කරගත් ජාතීන්ගෙන් ලබාගත් රන්ද රිදීද දාවිත් රජ, යෙහෝවා දෙවිට කැප කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න