-
2 රාජාවලිය 23:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 එය කියවූ පසු කුලුන ළඟ සිටගෙන සිටි රජ,+ යෙහෝවා දෙවි සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ලියවිල්ලෙහි සඳහන් ගිවිසුමට එකඟව+ ජීවත් වෙමින්+ දෙවිගේ ආඥා,+ සිහිගැන්වීම්*+ සහ නියෝග+ මුළු හදවතින්ම+ පිළිපදින බවට රජ පොරොන්දු විය. එමෙන්ම යෙහෝවා දෙවි කියන දේට එකඟව ජීවත් වීමට වෙහෙස මහන්සිය නොබලා+ කටයුතු කරන බවටත් ඔහු පොරොන්දු විය. එතැන සිටි සියලුදෙනා ඒ ගිවිසුමට එකඟ වුණෝය.+
-