1 රාජාවලිය 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු ශුද්ධස්ථානයට ප්‍රවේශ වන ශාලාවට+ ඉදිරිපිට ඒ කුලුනු තැබුවේය.+ දකුණු පැත්තේ කුලුන, යාකින්* කියාද වම් පැත්තේ කුලුන, බෝවස්* කියාද ඔහු හැඳින්විය. 2 රාජාවලිය 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ. 2 ලේකම් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉන් අනතුරුව ඔහු ගෘහය ඉදිරිපිට තැබීමට රියන් තිස්පහක් බැගින් උස කුලුනු දෙකක් සෑදීය.+ ඒ කුලුනු දෙක මුදුනේ තිබූ කොටසේ+ උස රියන් පහකි. යෙරෙමියා 52:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ එක් කුලුනක උස රියන් දහඅටක්ද+ වටප්‍රමාණය රියන් දොළහක්ද විය.+ එහි ගනකම ඇඟිලි හතරක පළල මෙන් විය. කුලුන මැද හිස්ව තිබිණ.
21 ඔහු ශුද්ධස්ථානයට ප්‍රවේශ වන ශාලාවට+ ඉදිරිපිට ඒ කුලුනු තැබුවේය.+ දකුණු පැත්තේ කුලුන, යාකින්* කියාද වම් පැත්තේ කුලුන, බෝවස්* කියාද ඔහු හැඳින්විය.
17 ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.
15 ඉන් අනතුරුව ඔහු ගෘහය ඉදිරිපිට තැබීමට රියන් තිස්පහක් බැගින් උස කුලුනු දෙකක් සෑදීය.+ ඒ කුලුනු දෙක මුදුනේ තිබූ කොටසේ+ උස රියන් පහකි.
21 ඒ එක් කුලුනක උස රියන් දහඅටක්ද+ වටප්‍රමාණය රියන් දොළහක්ද විය.+ එහි ගනකම ඇඟිලි හතරක පළල මෙන් විය. කුලුන මැද හිස්ව තිබිණ.