1 රාජාවලිය 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ගෘහයේ ශුද්ධස්ථානයට* ඉදිරියෙන් තිබෙන ප්‍රවේශ ශාලාවේ+ පළල රියන් විස්සක් විය. එහි පළල ගෘහයේ පළලට සමාන විය. ප්‍රවේශ ශාලාවේ දිග රියන් දහයක් විය. 1 රාජාවලිය 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මහ මළුව වටා තිබුණු තාප්පය කැපූ ගල් පේළි තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. යෙහෝවා දෙවිගේ ගෘහය+ හා ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබූ ප්‍රවේශ ශාලාව+ වටාද එවැනි තාප්පයක් ගොඩනඟා තිබිණ. ඒ තාප්පය ඇතුළත තිබූ ප්‍රදේශය හැඳින්වූයේ ඇතුල් මළුව+ ලෙසය. එසකියෙල් 40:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඔහු ඊළඟට මාව දේවමාලිගාවේ පිවිසුම් ශාලාව තුළට ගෙනාවේය.+ ඔහු එම ශාලාවේ දෙපස තිබුණු කණු දෙක මැන්නේය. එම කණුවල දිග රියන් පහ බැගින් විය. ඉන්පසුව ඔහු එහි දොරටුවද මැන්නේය. දොරටුවේ පැති දෙකෙහි පළල රියන් තුන බැගින් විය.
3 ගෘහයේ ශුද්ධස්ථානයට* ඉදිරියෙන් තිබෙන ප්‍රවේශ ශාලාවේ+ පළල රියන් විස්සක් විය. එහි පළල ගෘහයේ පළලට සමාන විය. ප්‍රවේශ ශාලාවේ දිග රියන් දහයක් විය.
12 මහ මළුව වටා තිබුණු තාප්පය කැපූ ගල් පේළි තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. යෙහෝවා දෙවිගේ ගෘහය+ හා ශුද්ධස්ථානයට ඉදිරියෙන් තිබූ ප්‍රවේශ ශාලාව+ වටාද එවැනි තාප්පයක් ගොඩනඟා තිබිණ. ඒ තාප්පය ඇතුළත තිබූ ප්‍රදේශය හැඳින්වූයේ ඇතුල් මළුව+ ලෙසය.
48 ඔහු ඊළඟට මාව දේවමාලිගාවේ පිවිසුම් ශාලාව තුළට ගෙනාවේය.+ ඔහු එම ශාලාවේ දෙපස තිබුණු කණු දෙක මැන්නේය. එම කණුවල දිග රියන් පහ බැගින් විය. ඉන්පසුව ඔහු එහි දොරටුවද මැන්නේය. දොරටුවේ පැති දෙකෙහි පළල රියන් තුන බැගින් විය.