ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ශුද්ධ කූඩාරමට මළුවක්+ තිබිය යුතුයි. නෙගෙබ් වෙතට මුහුණ ලා තිබෙන මළුවේ දකුණු පැත්ත ආවරණය කිරීම සඳහා සිනිඳු ලිනන් රෙදිවලින් තිර සාදන්න.+ එහි දිග රියන් සියයක් විය යුතුයි.

  • 1 රාජාවලිය 6:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔහු ඇතුල් මළුවේ+ තාප්පය, කැපූ ගල් පේළි තට්ටු තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය.

  • 2 ලේකම් 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඊළඟට ඔහු පූජකයන්ට සීමා වූ+ මළුවද+ ඒ මළුවට ඇතුල් වීම සඳහා දොරටුද සෑදීය. එම දොරටු ඔහු තඹවලින් ආවරණය කළේය. ඔහු ඇතුල් මළුවද සෑදීය.+

  • 2 ලේකම් 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එදින දවන පූජා, ධාන්‍ය පූජා+ හා තෙල් කොටස්+ ඔප්පු කිරීමට සලමොන් සෑදූ තඹ පූජාසනය+ ප්‍රමාණවත් නොවීය. එහෙයින් පූජා ඔප්පු කිරීම සඳහා යෙහෝවා දෙවිගේ ගෘහය ඉදිරිපිට තිබූ මළුවේ මැද කොටස ඔහු පරිශුද්ධ ස්ථානයක් ලෙස වෙන් කළේය.+ ඉන්පසු ඔහු එම ස්ථානයේදී දවන පූජාද+ හවුල් පූජාවල තෙල් කොටස්ද ඔප්පු කළේය.

  • එළිදරව් 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි මළුව+ වෙනත් ජාතීන්ට දී ඇති නිසා+ එය මනින්නේ නැතුව සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස හතළිස්දෙකක් පුරා+ ශුද්ධ නුවර පාගා දමන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න