2 රාජාවලිය 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ.
15 එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ.