4 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ පණිවිඩ යවා, කාරීය ආරක්ෂක භටයන්ගේ+ හා පණිවිඩකරුවන්ගේ+ ප්‍රධානීන්ට යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඔවුන් එතැනට පැමිණි පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහයේදීම ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන+ ඔවුන්ගෙන් දිවුරුම් ගත්තේය.+ පසුව ඔහු රජුගේ පුත්‍රයාව ඔවුන්ට පෙන්වා