ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබව පාලනය කිරීමට පත් කරන රජුගේ අයිතිවාසිකම්+ මේවායි. රජුට දාසකම් කරන්න ඔබේ පුත්‍රයන්ට සිදු වෙයි.+ ඔවුන්ගෙන් සමහරෙකුට රජුගේ අශ්ව රථ පදවන්නන්+ හා අසරුවන්+ ලෙස සේවය කරන්න සිදු වෙයි. තවත් සමහරෙකුට රජුගේ අශ්ව රථවලට පෙරටුවෙන් දුවන්න සිදු වෙයි.+

  • 1 සාමුවෙල් 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එසේ කී පසු රජ ඔහු ඉදිරියේ සිටි ආරක්ෂක නිලධාරීන්ට+ මෙසේ කීවේය. “මෙතැන ඉන්න යෙහෝවා දෙවිගේ පූජකයන්ව මරලා දාන්න. ඔවුන් සහයෝගය දෙන්නේ දාවිත්ට. ඔවුන් දාවිත් පලා යන බව දැන දැනත් මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ.”+ නමුත් සාවුල් රජුගේ සේවකයෝ යෙහෝවා දෙවිගේ පූජකයන්ට විරුද්ධව අත ඔසවන්න අකමැති වූහ.+

  • 2 සාමුවෙල් 18:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 සාදොක්ගේ පුත්‍රයා වන අහිමයාෂ්,+ “අද යෙහෝවා දෙවි සතුරන්ගේ අතින් රජුව බේරාගත්තා!+ මම දුවලා ගිහින් රජුට ඒ ගැන කියන්නද” කියා යෝවාබ්ගෙන් ඇසුවේය.

  • 1 රාජාවලිය 14:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 පසුව රෙහබෝවම් රජ ඒ වෙනුවට තඹ පලිස් සාදා ඒවා ආරක්ෂා කිරීම සඳහා+ රජමාලිගාවේ දොරටු පාලකයන්ගේ ප්‍රධානීන්ව පත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න